ජාතික ලැයිස්තුව

01 බිමල් රත්නායක
ජ.වි.පෙ. ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

02 ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන අබේරත්න
කැලණිය විශ්වවිද්‍යාලයෙ සමාජීය විද්‍යා පීඨයෙ හිටපු පීඨාධිපති, ජාතික විද්වත් සංවිධානයෙ සභාපති, ජාතිය ගොඩනැගීමේ ප්‍රතිපත්ත සම්පාදක කමිටුවේ සාමාජික

03 ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක
එක්සත් වාමාංශික පෙරමුණෙ ලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මහජන අදහස විමසීමේ කමිටුවේ සභාපති

04 ජිනදාස
කිතුලගොඩ
ජ.වි.පෙ මධ්‍යමකාරක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

05 ආචාර්ය හරිනි අමරසූරිය
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයෙ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යය, අධ්‍යාපන ප්‍රතිපත්ත
සම්පාදක කමිටුවේ සාමාජිකා, ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුවේ සාමාජිකා

06 ප්‍රවීණ සාහිත්‍යවේදී
ජයතිලක කම්මැල්ලවීර
රාජ්‍ය සම්මානලාභ ලේඛක, කලා හා
සංස්කෘතික ප්‍රතිපත්ත සම්පාදක කමිටුවේ
සාමාජික, ජනනියම කලාකරුවෝ සංවිධානයෙ ප්‍රධාන අනුශාසක

07 හිටපු අමාත්‍යාංශ ලේකම්
අශෝක පීරිස්
පළාත් පාලන සීමා නිර්ණ අභියාචනා
කමිටුවේ හිටපු සභාපති, ජාතිය ගොඩනැගීමේ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික

08 ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ්‍ය විද්‍යා පීඪයෙ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, වරලත් ගණකාධිකාරී (Fellow CA), සහතික ලත් කළමනාකරණ ගණකාධිකාරි (Fellow CMA), ආර්ථික ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සභාපති

09 ජ්‍යෙෂ්ඨ නීතිඥ
උපුල් කුමරප්පෙරුම
පළාත් පාලන සීමා නීර්ණ අභියාචනා කමිටුවේ හිටපු සාමාජික, ජාතිය ගොඩනැගීමේ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික

10 මහාචාර්ය විජය කුමාර්
පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ රසායන විද්‍යා අංශයයේ විශ්‍රාමික මහාචාර්ය

11 මහාචාර්ය කුමාර් ඬේවිඞ්
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහ හොංකොං විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය, ප්‍රවීණ ලේඛක, ප්‍රකට සමාජ ක්‍රියාකාරී

12 හිටපු අමාත්‍යාංශ ලේකම් ඒ.පී.ඒ. ගුණෙසේකර
හොරොව්පතානේ පළවෙන ඩියාරෝ කෘතියේ කතෘ, ජාතිය ගොඩනැගීමේ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික

13 මහාචාර්ය මයිකල් ප්‍රනාන්දු
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ විශ්‍රාමික මහාචාර්ය, ලලිත කලා අධ්‍යානාංශයයේ ප්‍රථම අංශාධිපති කෝමියුනිස්ට් පක්ෂයේ විකල්ප කණ්ඩායමේ සාමාජික

14 ප්‍රවීණ සාහිත්‍යවේදී කීර්ති වැලිසරගෙ
රාජ්‍ය සම්මානලාභී ලේඛක, කලා හා සංස්කෘතික ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික, ජනනියම කලාකරුවෝ සංවිධානයයේ උපදේශක

15 ප්‍රවීණ සංගීතවේදී නදීක ගුරුගේ
ප්‍රවීණ සංගීතඥ, කලා හා සංස්කෘතික ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික, ජනනියමු කලාකරුවෝ සංවිධානයයේ සාමාජික

16 වෛද්‍ය මොහමඞ් රිස්වි සාලි
ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි, ප්‍රකට සමාජ ක්‍රියාකාරී, ෂෝටෝකන් කරාතේ ජාත්‍යන්තර සම්මේලනයේ ශ්‍රී ලංකා ශාඛාවේ සභාපති

17 ඉංජිනේරු කුමාර ජයකෝඩි
ජාතික විද්වත් සංවිධානයේ විධායක කමිටු සාමාජික, ලංකා පොහොර සමාගමේ හිටපු ජ්‍යෙෂ්ඨ කළමනාකරු

18 ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කලා හා සංස්කෘතික ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික, ජනනියමු කලාකරුවෝ සංවිධානයේ සාමාජික

19 සාම විනිසුරු සේල්ලයියා සිවලෝගනාදන්
ප්‍රකට සමාජ ක්‍රියාකාරී

20 මහාචාර්ය ජිනසේන හේවගේ
රුහුණ විශ්වවිද්‍යාලයයේ රසායන විද්‍යා අංශයේ මහාචාර්ය, අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික

21 විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන
කැලණිය විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ මහජන සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය, ප්‍රජා වෛද්‍ය විශේෂඥ, සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සභාපති

22 අෂ් ශෙක් මුනීර් මුලාෆර්
සිවිල් සමාජ ක්‍රියාකාරී, ජාතික සංහිඳියාව පිළිබඳ සම්පත්දායක

23 මහාචාර්ය ප්‍රේමදාස ජයකොඩි
කැළණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා මහාචාර්ය, අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික

24 සමාජ ක්‍රියාකාරිනි චමිලා තුෂාරි
ඩාබිඳු සාමූහිකයේ වැඩසටහන් සම්බන්ධීකාරක, මානව හිමිකම් කෝමිසමේ ස්ත්‍ර පුරුෂ සමාජ භාවය පිළිබඳ අනුකමිටු සාමාජිකා, සංහිඳියා යන්ත්‍රණයේ බස්නාහිර පළාත් සාමාජිකා

25 මහාචාර්ය සුසිරිපාල මානවඩු
රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ විශ්‍රාමික මහාචාර්ය, ප්‍රවීණ ලේඛක

26 ප්‍රවීණ රංගන ශිල්පිණි දීපානි සිල්වා
ගාමිණි හත්තොට්ටුවේගම විවෘත විදීනාට්‍ය කණ්ඩායමේ සමාරම්භක ශිල්පිණී, කලා හා සංස්කෘතික ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ
සාමාජිකා, ජනනියමු කලාකරුවෝ සංවිධානයයේ සාමාජිකා

27 ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරී
අනුර හෙට්ටිගොඩ
එතෙර අප සංවිධානයේ දෝහා කටාර් ශාඛාවේ උපදේශක, දෝහා කටාර් පෙට්‍රෝබිල්ඞ් සමාගමේ ප්‍රධාන ගණකාධිකාරී

28 ප්‍රවීණ රංගන ශිල්පි ජගත් මණුවර්ණ
කලා හා සංස්කෘතික ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික, අලුත් පරපුර සංවිධානයේ සහ ජනනියමු කලාකරුවො සංවිධානයේ සාමාජික

29 නීතිඥ තුවාන් කේ. අසූර්
ශ්‍රී ලංකා මැලේ සම්මේලනයේ සභාපති, කොළඹ සහිරා විද්‍යාලයේ හිටපු විදුහල්පති