fbpx
by admin

We are on Facebook

හෙට පිණිස අද

“ලෝකය හමුවේ අභිමානවත් රටක් බවට ශ්‍රී ලංකාව ඔසවා තැබීමේදී  ශක්තිමත් සහ ගැති නොවන විදේශ ප්‍රතිපත්තියක්ද දේශසීමා සහ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ නව ආරක්ෂක ප්‍රතිපත්තියක්ද නිර්මාණය කර ගත යුතුව තිබේ”

ජාතික විද්වත් සංවිධානයේ සභාපති, කැළණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨාධිපති, මහාචාර්ය චන්දන අබේරත්න මහතා

2019 ජූලි 14 දින BMICH හිදී…

ගොඩනගමු ශ්‍රී ලංකා

"අප අපේක්ෂා කරනු ලබන තැනට ඔසවා තැබීම උදෙසා සියලු මනුෂ්‍ය ප්‍රජාව තෘප්තිමත්, පරිපූර්ණ ජන කොටසක් බවට පරිවර්තනය කළ යුතුය. මනා පුද්ගල පෞරුෂත්වය, නිරෝගී බව, රසවින්දන හැකියාව සහිත සමාජයක් බවට සංවර්ධනය කිරීමෙන් එම ඉලක්කය සපුරා ගත හැකි වේ."

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතා

2019 පෙබරවාරි 19 දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී..

සබුද්ධික ශ්‍රී ලංකාවක්

"අපගේ සමස්ත දේශපාලන ප්‍රයත්නයේ ප්‍රධානතම අපේක්ෂාවක් වන්නේ සබුද්ධික ශ්‍රී ලංකාවක් ජනිත කර ගැනීමයි"

කැළණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය ප්‍රභා මනුරත්න මහත්මිය.

2019 ජූලි 14 දින BMICH හිදී…

නොසැලෙන ශ්‍රී ලංකාවක්

"තිරසර ආර්ථිකයක් ගොඩනැගීමටත් එහි ප්‍රතිලාභ ජනතාව අතර සාධාරණව බෙදා හැරීමත් නොසැලෙන ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ පදනම වනු ඇත. දේශීය කර්මාන්ත ගොඩනැගීමේදී අනාගත අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ලෝකය අත්පත් කරගෙන ඇති නවීන දැනුම හා තාක්ෂණය එම ක්ෂේත්‍ර තුළට කැඳවා ගන්නෙමු"

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය අනිල් ජයන්ත මහතා…

2019 පෙබරවාරි 19 දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී..

nIO

Our Mission

NIO mission is to defend and promote the citizens’ rights; social, economic and environmental justice; and sustainable development principles-as well as the linkages between them-are at the heart of global and national policies; programs and practices; advance democratic change; rule of law; and constitutionalism in Sri Lanka with the ultimate aim of building a society in which citizens exercise their basic rights and live in peace; dignity and prosperity in a civilize manner. Also NIO bridges the worlds of ideas and action among the citizens of Sri Lanka to deal effectively with the richness of its astonishing diversity and focused research and the best ideas of scholars and leaders from all parts of the country to make a decisive contribution to a renewal of the society.

About us....

National Intellectuals Organization (NIO) is civil group of concern intellectuals, professionals, civil and political activists and citizens committed to change in Sri Lanka society to ensure the citizens’ social, economic, political and environmental rights. NIO believes that a drastic change in the current socio-economic structure is necessary and hence we are committed to supporting active citizens, and engaged civil society and political organizations to achieve a more peaceful, democratic society equipped with collectiveness, humanity and rule of law. By developing and using new knowledge, tools, and approaches, we change people’s lives and improve development assistance in fundamental ways. To achieve this, NIO works in core practice areas: politics, governance, Peace & resilience and Learning. Be believe further that a broad peoples’ movement is essential to achieve these objectives and NIO is ready play the nucleolus role for the formation of such peoples’ alliance.

Download Our Publications

Join with us

Our Values and Principles

The NIO upholds the following values and principles in all its activities:

  • Equality and equity
  • Accountability, responsibility and transparency
  • Respect and tolerance and nonviolence
  • Self-reliance and solidarity
  • Fairness and Justice